හේම නලින් කරුණාරත්නගේ මරණයට හේතුව සොයා ගනී..!


-3
4 shares, -3 points

මෙරට ජනමාධ්‍ය කලාවේ පුරෝගාමී වෙනසක් ඇති කළ ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා  ඊයේ (05) අභාවප්‍රාප්ත වුනා.

හේම නලින් කරුණාරත්න මහතාගේ මරණය සිදුව ඇත්තේ මොළය අභ්‍යන්තරයේ සිදුවූ අධික රුධිර වහනයකින් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වි තිබෙනවා.

1983 වසරේදී පුහුණු වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස ජාතික රූපවාහිනිය හා එක්වුනු ඔහු සඟරාමය රූපවාහිනී වැඩසටහන් හරහා අතිශය ජනප්‍රියතාවට පත් වුණා.කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වුනු ඔහු ගීත කලාවට රූප රචනා හදුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක් කල අයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්වී සිටියා.


Like it? Share with your friends!

-3
4 shares, -3 points

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
1
omg
win win
0
win

0 Comments

Your email address will not be published. Required fields are marked *